top of page

Lanka Jobs Click

Employment Solutions

වෙත සාදරයෙන් පිළිගනිමු

ඔබ රැකියාවක් සොයන්නෙක් ද?

    ඔබ සොයන්නේ ස්ථීර රැකියාවක් ද? අර්ධකාලීන රැකියාවක් ද? නැතිනම් දෛනික ගෙවීම් රැකියාවක් හෝ වෙනත් මුදල් ඉපයීමේ අවස්ථාවක් ද? මෙන්න ඒ සඳහා ඔබට අපෙන් අවස්ථාවක්... ඔබගේ අවශ්‍යතාවය පරිදි උපරිම ආදායමක් ලබා ගැනීමට අදම අප හා එක්වන්න.

    අපවෙත ලැබෙන සියලු රැකියා අවස්ථා සහ වෙනත් මුදල් ඉපයීමේ අවස්ථා අපගේ Facebook Page එකෙහි post කරන අතර ඔබට අපගේ  Lanka Jobs Click Facebook Page එකට like කිරීමෙන් එම රැකියා අවස්ථා දැන ගැනීමටත් ඒ සඳහා ඉල්ලුම් කිරීමටත් හැකියාව ඇත.

ඔබ රැකියා ලබාදෙන්නෙක් ද?

   ඔබ ඕනෑම ආකාරයක රැකියා අවස්ථා හෝ වෙනත් මුදල් ඉපයීමේ අවස්ථා ලබා දෙන්නෙක් ද? එසේනම්. ඔබගේ ව්‍යාපාරයේ, ආයතනයේ හෝ නිවසෙහි රැකියා පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා හෝ වෙනත් තාවකාලික හෝ දීර්ග කාලීන කාර්ය්‍යන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවකයන් සොයාගැනීම සඳහා අපගේ Facebook Page එකෙහි ඔබගේ දැන්වීම් නොමිලේ post කරගැනීමට හැකියාව ඇත. 
     ඔබ කලයුත්තේ අදම අපගේ Lanka Jobs Click Facebook Page එකට like කර ඔබගේ රැකියා දැන්වීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන්  සකස් කර අපගේ Page එකෙහි post කිරීම පමණයි.

  • Facebook Black Round

© 2023 by ENDEAVOUR. Proudly created with Wix.com

bottom of page